පාසල් වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන කඵගල ශ්‍රී හේමගිරි පාසලේ දී 2019.09.19 දින පැවැත්වන ලදී..
විජේරිය සුමන මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයෙන් පවත්වන ලද ලෝක ළමා දින සැමරුම් උත්සවය සදහා කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහභාගීත්වය..
බුත්කන්ද විහාරස්ථානයේ දී රණවිරු සැමරුම 2019 නිමිත්තෙන් උදෑසන ධර්ම දේශනාව පැවැත්වීමෙන් අනතුරුව ග්‍රාම නිධාරීතුමා විසින් පිරිකර පූජා කරන ලදි.
කොලොන්න ජාතික පාසලේ අඛන්ඩ 13 වසකරක අධ්‍යාපන වැඩසටහන වන පාසල් වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන මෙම වසරේදී ද ජුලි 18 දින පැවැත්වන ලදී.



































