කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙසක් අසිරිය - වෙසක් පුන් පොහොය නිමිත්තෙන් කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙසක් කූඩු, බෞද්ධ කොඩි ආදී වූ වෙසක් සැරසිලි රැසකින් අලංකාර වී ඇත. මෙහිදී මෙම සැරසිලි සියල්ල කාර්යාලයේ සේවකයින් විසින් සිදු කිරීමත්, ස්වභාවික අමුද්‍රව්‍ය වැඩිවශයෙන් භාවිතා කිරීමත් විශේෂත්වයකි.
කොලොන්න ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ වෙසක් අසිරිය














