ලියාපදිංචි ආයතන - කොලොන්න
| ආයතනයේ නම | ලිපිනය | |
| 1 | පිටකන්ද ජල සමිතිය | පිටකන්ද, බුඵතොට |
| 2. | කලිකන්ද දිලෙන කුඩා ජල විදුලිබල සංගමය | කලිකන්ද, ඕමල්පේ |
| 3. | පරකැටිය කුඩා ජල විදුලිබල සංගමය | පරකැටියගම, කෑල්ල |
| 4. | තිරසාර කුඩා ජල විදුලිබල සංගමය | හෙලඋඩකන්ද, හල්වින්න, ගොඩකවෙල |
| 5. | කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රීඩා හා සුභසාධක සමිතිය | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,කොලොන්න |
| 6. | කොලොන්න MOH සුභසාධක සමිතිය | MOH කාර්යාලය, කොලොන්න |
| 7. | ප්‍රබෝධ කුඩා ජල විදුලිබල සංගමය | උඩවත්ත, ඉත්තකන්ද |
| 8. | සමගි අන්‍යොධාර සමිතිය | ඉත්තකන්ද |
| 9. | විශ්ව තිරසර සංවර්ධන පදනම | හෙනැග්ගේගොඩ, හල්වින්න, ගොඩකවෙල |
| 10. | හුනුගල ජල විදුලි පාරිභෝගික සංගමය | වලකඩ, ඕමල්පේ |
| 11. | සඳසිරි ජල විදුලි පාරිභෝගික සංගමය | වලකඩ, ඕමල්පේ |
| 12. | Weellakapuhena ජල විදුලි පාරිභෝගික සංගමය | උල්ලිදුවාව |
| 13. | ඥානාලෝක වැඩිහිටි සුභසාධක සංගමය | කෑල්ල,කොලොන්න. |
| 14. | ප්‍රඥා පිය සවිය වැඩිහිටි සංගමය | වලකඩ, ඕමල්පේ |
| 15. | ශ්‍රී විජය සුභසාධක සමිතිය | 13 කණුව, මඩුවන්වෙල, කොලොන්න |
| 16. | ශ්‍රී ජයසුමන පරිවනාරක්ෂක සංගමය | ශ්‍රී ජයසුමන විහාරය, දාපනේ, ඕමල්පේ |
| 17. | අමිලා සුභසාධක සමිතිය | ජාතුන්කන්ද, උල්ලිදුවාව |
| 18. | බොගස්තැන්න කලණ මිතුරු සුභසාධක සමිතිය | බොගස්තැන්න, විජේරිය |
| 19. | හේමගිරි ප්‍රජා ජල සමිතිය | හබරලහේන,විජේරිය |
| 20. | යක්මඩිත්ත, සීත දොළ කුඩා ජල විදුලිබල සංගමය | යක්මඩිත්ත, බුඵතොට |
| 21. | සමගි කිතුල් සංවර්ධන සංගමය | හෙලඋඩකන්ද, හල්වින්න, ගොඩකවෙල |
| 22. | මකුලුතොට දන්සල් කමිටුව | මකුලුතොට,කෑල්ල |
| 23. | Shada මිතුරු සංවිධානය | මඩුවන්වෙල |
| 24. | මෛත්‍රි වැඩිහිටි සංවිධානය | අඹගහයාය,කොලොන්න |
| 25. | වාඩියවත්ත ජල විදුලි නිෂ්පාදන හා පාරිභෝගික සංගමය | පොද්දන, විජේරිය |
| 26. | Salamuthu සුභසාධක සමිතිය | ශ්‍රී ධම්මානන්ද මාවත, ඇලඉහල, කොලොන්න |
| 27. | Wadihiti Saran Organization | Adimitikanda, කොලොන්න |
| 28. | රශ්මි කුඩා ජල විදුලි පාරිභෝගික සංගමය | කිතලබොක්ක,මඩුවන්වෙල,කොලොන්න |
| 29. | දිමුතු කාන්තා මූලික පවුල් සංවර්ධන පදනම | පොලිස් ස්ථානය අසල,කොලොන්න |
| 30. | සොබා පරිසර තුරුනු සමාජය | වවුල්පන, හල්වින්න, ගොඩකවෙල |














