කොලොන්න ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිළධාරීන් විසින් සංවිධානය කරන ලද අයිස්ක්රීම් දන්සල අද දින එනම් පොසොන් පොහොය දින කොලොන්න ප්රාදේශීය ලේකම්කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වෙන ලදී.
කොලොන්න ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් අයිස්ක්රීම් දන්සලක්