පාසල් ළමා ආරක්ෂක වැඩසටහන යටතේ කමිටු දැනුවත් කිරීම 2019-10-25 දින හබ්බෙලිආර විද්‍යාලයේ දී පැවැත්විනි.

පාසල් හැරගිය තරුණ තරුණියන් සදහා මාර්ගෝපදේශන වැඩසටහනක් හා Smart Sri Lanka වැඩසටහන සදහා ලියාපදිංචි කර ගැනීම 2019-10-21 වන දින කොලොන්න විදාතා මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

2019.09.20 දින විජේරිය සුමන මහා විද්‍යාලයේ දී පාසල් වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන පැවැත්වන ලදී.

 

ආර්ථික අපහසුතා ඇති දරුවන් සදහා අධ්‍යාපනික ආධාර ලබා දීමේ වැඩසටහනක් 2019-10-14 දින කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.

2019.09.24 දින කෑල්ල පාසලේ දී පාසල් වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන පැවැත්වන ලදී.

අනු-ප්‍රවර්ගයන්

Scroll To Top