ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
වැඩිහිටි සහ විශේෂ අවශ්‍යතා සහිත වුවන්ගේ බක් මහ උළෙල 2024
කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමාජ සේවා අංශයේ...
රාජ්‍ය සේවා ස්ථාන
මුල් පිටුව
කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බක්මහ අවුරුදු උළෙල (2019) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.
කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බක්මහ අවුරුදු උත්සවය 2019-04-18 දින කාර්යාල භූමියේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි.කාර්යාලයේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රැසක් සහභාගි වූ මේ අවුරුදු උළෙල ජන ක්‍රීඩා රැසකින් වර්ණවත් විය. මැරතන් ධාවන තරග,කඹ ඇදීම,අලියාට ඇස තැබීම,වාසනා මුට්ටිය බිදීම ආදී ජන ක්‍රීඩා රැසක් මෙහි අන්තර්ගත විය.
පොසොන් පොහොය නිමිත්තෙන් පැවති සර්වරාත්‍රික පිරිත් සජ්ඣායන පින්කම
පොසොන් පොහොය නිමිත්තෙන් කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ පිරිත් සජ්ඣායන පින්කම 2019-06-13 වන දින රාත්‍රී 9 සිට 2019-06-14 වන දින පහන් වන තුරු කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යල භූමියේ පැවැත්වුණි. ඉන් අනතුරුව 2019-06-14 වන දින සංඝරත්නය වෙනුවෙන් හීල් දානමය පින්කමක් ද පවත්වන ලදී.
කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රට කජු වගාවේ ඵලදාව නෙලීම
කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රට කජු වගාවේ ඵලදාව නෙලීම - ආයතනික පරිසරය අලංකාර කිරීමත්, ඵලදායි නිෂ්පාදනයක් කිරීමත් අරමුනින් කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ විවිධ එළවළු සහ පළතුරු වගා කර ඇත. මෙවැනි බෝග රැසක් අතුරින් රටකජු වගාවේ අස්වැන්න නෙලීම 2019-04-29 දින කොලොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ රැස්වීම 2019-04-05 දින කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී
රත්නපුර මහ දිසාපති මාලනී ලොකුපෝතගම මැතිනියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ රැස්වීම 2019-04-05 වන දින කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. මෙම රැස්වීම සදහා රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්,සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගි විය. ඊට අමතරව ඔවුන් විසින් ආයතනික නිරීක්ෂණයක් ද සිදුකරන ලදී.
Page 1 of 2



























