ඉඩම් අංශය විසින් සපයනු ලබන සේවාවන්

01. ඉඩම් නොමැති පුද්ගලයින් ඉඩම් කච්චේරි සඳහා ලියාපදිංචි කර ගැනීම 

02. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඉඩම් කච්චේරි පැවැත්වීම

03. ඉඩම් කච්චේරි විරෝධතා පරීක්ෂණ පැවැත්වීම 

04. ඉඩම් සංවර්ධන ආඥා පනත අනුව LDO බලපත්‍ර නිකුත් කිරීම

05. නිකුත් කළ බලපත්‍රවල පසු කටයුතු කිරීම

06.රජයේ ඉඩම් කෘෂිකාර්මික/ වාණිජ කටයුතු සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම

07.රජයේ ඉඩමක් නේවාසික කටයුතු සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම

08.රජයේ ඉඩම් වාර්ෂික බදු පදනම මත ලබා දීම

09.රජයේ ඉඩම් බදු ආදායම් රැස් කිරීම හා ගිණුම්ගත කිරීම.

අයදුම්පත්‍ර

Scroll To Top