Services provided by the Land Division
- Registration of Landless Persons for Land Kachcheri
- Conducting Land Kachcheri under the Land Development Ordinance
- Conducting land Kachcheri protest inquiries
- Issue of LDO permits as per the Land Development Ordinance
- Follow up work on the issued permits
- Allocation of state lands for agricultural / commercial purposes on a long term lease
- Allocation of state land on long term lease for residential purpose
- Distribution of state lands on an annual lease
- Collection and Accounting of Government Land Tax Revenue
Allocation of state lands for agricultural / commercial purposes on long term lease
Purpose
Distribution of state lands for agricultural development to long-term leaseholders.
Required Qualifications / Relevance
i. Eligible persons or institutions under section 198 of the Land Ordinance of the State Land Ordinance.
ii. In case of a person, Completing the qualifications as per the circular No. 2008/04 dated 20.08.2010 of the Commissioner-General of Lands.
Required Documents
i. Request letter
ii. Status report on the development status of the land
iii. Report of Appendix 18 or Appendix 19 (Land Ordinance 199.2 (d)
iv. Affidavit of Title 17 (Land Regulation 207.2 (IX))
v. Affidavit showing payment of taxes (As per the letter No. 4/10 / Circular / 2009/5 dated 29.07.2009 of the Land Commissioner General)
vi. If the land belongs to an organization / department, the consent of such institutions
vii. In the case of a Urban Council / Pradeshiya Sabha area, concurrence of such institutions and other related institutions
viii. Plan or outline of the land
Allocation of state land on long term lease for residential purpose
- අරමුණ
රජයේ ඉඩමක් නේවාසික කටයුත්තක් සඳහා වැඩි ආදායම්ලාභී පුද්ගලයන් වෙත දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම
- අවශ්‍ය සුදුසුකම්
i. රජයේ ඉඩම් ආඥා පනතේ ඉඩම් නියෝග 197 වගන්තිය යටතේ සපුරා ඇති තැනැත්තන්
ii. ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008.08.20 දිනැති අංක 2008/04 දරණ චක්‍රලේඛය අනුව සුදුසුකම් සම්පූර්ණ කළ තැනැත්තන්
- අවශ්‍ය ලිපිලේඛණ
i. ඉල්ලීමේ ලිපිය
ii. ඉඩමෙහි සංවර්ධන තත්වය පිළිබඳ තත්ත්ව වාර්තාව
iii. 18 වැනි පරිශිෂ්ඨය හෝ 19 වැනි පරිශිෂ්ඨයේ වාර්තාව (ඉඩම් නියෝග 199.2 (ඊ)
iv. 17 වැනි පරිශිෂ්ඨය (ඉඩම් නියෝග 207.2 ( IX)
v. දිවුරුම් ප්‍රකාශය (ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2009.07.29 දිනැති අංක 4/10/චක්‍රලේඛ/2009/5 දරණ ලිපිය අනුව)
vi. ඉඩම යම් ආයතනයක්/ දෙපාර්තමේන්තුවකට අයත් වේ නම් එම ආයතන වල එකඟතාවය
vii. නගර සභා බල ප්‍රදේශයක/ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක නම් එම ආයතනවල එකඟතාවය හා අනෙකුත් අදාළ ආයතනවල එකඟතාවය
viii. ඉඩමේ පිඹුර හෝ දළ අනුරේඛනය
Collection and Accounting of Government Land Tax Revenue
- අරමුණ
රජයේ ඉඩම් ආඥා පනත හා ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ රජයට ලැබිය යුතු බදු ගාස්තු ප්‍රශස්ථ ලෙස රැස් කිරීම හා ගිණුම්ගත කිරීම
- අවශ්‍ය සුදුසුකම්/ අදාළත්වය
රජයේ ඉඩම් ආඥාපනත යටතේ හෝ ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ නිකුත් කරන ලද බලපත්‍රයක් හෝ බදුකරයක් මගින් බද්දක් හෝ ගාස්තුවක් නියම කර තිබීම
- අවශ්‍ය ලිපිලේඛණ
i. අවසරපත්‍ර හා දිගුකාලීන බදුකර ලියාපදිංචි කිරීමේ ලේඛන
ii. ඉ.කො. 115 සහ ඉ.කො. 62 ලේඛන
iii. පාලන ගිණුම හිඟ පාලන ලිණුම
iv. බදු පැහැර හරින්නන්ගේ ලැයිස්තුව
Distribution of state lands on annual lease
- අරමුණ
රජයේ රක්ෂිත ඉඩමක් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීම
- අවශ්‍ය සුදුසුකම්
i. රජයේ ඉඩම් ආඥා පනතේ ඉඩම් නියෝග 198 වගන්තිය යටතේ සුදුසුකම් ඇති පුද්ගලයන් හෝ ආයතන
ii. පුද්ලයෙක් නම් ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008.08.20 දිනැති අංක 2008/04 දරණ චක්‍රලේඛය අනුව සුදුසුකම් සම්පූර්ණ කිරීම
- අවශ්‍ය ලිපිලේඛණ
i. ඉල්ලීම් ලිපිය
ii. තක්සේරු වාර්තාව
iii. දළ අනුරේඛණ
iv. පළාත් ඉඩම් කොමසාරිස්ගේ අනුමැතිය
Land Acquisition Process
| පවරා ගැනීමේ ඉල්ලුම් පත්‍රය | ඉල්ලා සිට්න ආයතනය - අදාළ අමාත්‍යාංශය මගින් ඉල්ලුම් පත්‍රය පෝරමය 01,පෝරමය 02 ඉදිරිපත් කළ යුතුය. |
| 2 වන කොටස -නියෝගය | ඉඩම් අමාත්‍යාංශය - ඉඩමට ඇතුල් වීමට බලය පවරයි.තවද නිර්දිෂ්ට ඉඩම පොදු කටයුත්තක් සදහා අවශ්‍ය බවට ගරු ඇමතිතුමා ගෙන ඇති තීරණය ද දන්වයි. |
| 2 වන කොටස - දැන්වීම | ප්‍රාදේශිය ලේකම්වරයා - අවට ප්‍රදේශ වල දැන්ව්ම ප්‍රචාරය කරයි. |
| 3 පෙරටු අනුරේඛණය | මිනුම්පති |
| 4 වන කොටස - නියෝගය | ඉඩම් අමාත්‍යාංශය - ඉඩම් හිමියන්ගෙන් ව්රෝධතා කැදවීම විමර්ශනය සදහා ගරු ඇමතිතුමාගේ තීරණය |
| 4 වන කොටස -දැන්විම | ප්‍රාදේශිය ලේකම් - විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස දන්වා සිංහල,ඉංග්‍රීසි,දෙමළ දැන්ව්මක් පළ කීරිම |
| විරෝධතා පිළිබද පරික්ෂණය | ඉල්ලා සිට්න අමාත්‍යාංශය - විරෝධතා ගැන පරික්ෂණ පවත්වා නිර්දේශ ඉදිරිපත් කීරිම. |
| 5 වන කොටස - ප්‍රකාශය | ඉඩම් අමාත්‍යාංශය - ඉඩම් අත්පත් කර ගන්නා බව ගරු ඉඩම් ඇමතිතුමා තීරණය කීරිම. |
| 6 අවසන් පිඹුරුපත | මිනුම්පති |
| 7 වන කොටස - ගැසට් නිවේදනය | ප්‍රාදේශිය ලේකම්/රජයේ මුද්‍රණකරු ඉඩමේ නීත්‍යාණුකූල අයිතිය පරික්ෂා කරන ලෙස දැන්වීම. |
| 9 වන කොටස | ඉඩමේ අයිතිය ගැන පරික්ෂණය |
| 10 වන කොටස- ඉඩමේ අයිතිය ගැන තීරණය දැන්වීම | ප්‍රාදේශිය ලේකම්- ඉඩමේ අයිතිය තීරණය කිරීම |
| 17 වන කොටස - වන්දි නියම කීරිම | ප්‍රාදේශිය ලේකම් |
| වන්දි ගෙවීම ප්‍රාදේශිය ලේකම් | ඉඩම් අමාත්‍යාංශයෙන් හෝ අදාළ ආයතනයෙන් මුදල් ප්‍රතිපාදන ලබාගෙන ඉඩම් හිමියාට මුදල් ගෙවීම. |
| 38 වන නියමය ගැසට් පත්‍ර යේ පල කීරිම | ඉඩම් අමාත්‍යාංශය - ඉඩමේ අයිතිය රජයට පවරා ගැනීම. |
| අවහිරතාවලින් තොරව ඉඩම | ප්‍රාදේශිය ලේකම් - ඉඩම පවරා ගෙන ඉල්ලුම් කළ පවරා ගැනීම ආයතනයට පැවරීම. |
| 14 වන කොටස - පැවරීමේ වන්දි | ප්‍රාදේශිය ලේකම් / රෙජිස්ට්‍රාර් ජනරාල් -ඉඩම් හිමියාට |
| සහතිකය රජයේ අයිතිය | ගෙවීමෙන් පසු අදාළ ආයතනයට පැවරීමේ සහතිකය |
Allocation of Lands for Religious Places
01 අදාල විහාරස්ථානයේ ගරු ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම් ලිපියේ මුල් පිටපත හා පිටපත
02 “ O ” රේඛා චිත්රයේ මුල් පිටපත හා පිටපත
03 අදාල විහාරස්ථානයේ ගරු විහාරාධිපති හිමියන් පත් කළ බවට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරනු ලබන සහතිකයේ පිටපත් 2 ක් (ග්‍රාම නිලධාරී සහතික කල )
04 විහාරස්ථානය ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපත් 2 ක්
05 විහාරාධිපති හිමියන් අයත් වන නිකාය හා එම නිකායේ මහනායක හිමිගේ නම
06 විහාරස්ථානය සදහා දැනටමත් ප්රාරම්භක බදුකරයක් හෝ වෙනත් බලපත්‍රයක් ලබා දී තිබේ නම් එහි ග්‍රාම නිළධාරී සහතික කල පිටපත් 2 ක්
07 ඉඩමේ අයිතිය - රජය සතු
08 විහාරස්ථානයේ නම හා ලිපිනය
09 බෞද්ධ විහාරයක් සඳහා අවශ්‍ය සියළු ගොඩනැගිලි එහි තිබේද යන්න පිළිබඳ තොරතුරු
10 විහාරස්ථානයේ සංවර්ධදන වාර්තාව
11 විහාරස්ථානයේ දායක සභාව පිලිබඳ තොරතුරු
12 සම්පූර්ණ කරන අංක 5 පරිශිෂ්ඨය
මෙම ලියිවිළි සම්පූර්ණ කර පිටපත් දෙකකින් යුතුව පළාත් ඉඩම් කොමසාරිස් මගින් ඉඩම් කොමසාරි ජනරාල් වෙත අනුමැතිය සඳහා යැවිය යුතුය.
සියලු ලේඛන ප්‍රාදේශීය ලේකම් හෝ සහකාර ප්‍රාදේශීය ලේකම් විසින් සත්‍ය පිටපත් බවට සහතික කළ යුතුය.
Allocation of Lands for Departments
- ඉල්ලීම් ලිපියේ මුල් පිටපත
- සම්පූර්ණ කරන ලද 14 වන පරිශිෂ්ඨය ( අනුරේඛනය අනුව සම්පූර්ණ කළ යුතුය., ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සටහන් කර මුද්‍රාව තබා අත්සන් කළ යුතුය)
- කැඩස්තර සිතියම හෝ අනුරේඛනය හා ඉඩම් විස්තර ලැයිස්තුව
ඉහත සඳහන් සියලු ලේඛන මුල් පිටපත සහිතව පිටපත් දෙකකින් පළාත් ඉඩම් කොමසාරිස් මගින් ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුය.
සියලු ලේඛන ප්‍රාදේශීය ලේකම් හෝ සහකාර ප්‍රාදේශීය ලේකම් විසින් සත්‍ය පිටපත් බවට සහතික කළ යුතුය.
Local Government Institutions - Cemeteries - Playgrounds - Transfer of Government Corporations
- ඉල්ලීම් ලිපිය
- 13 වෙනි පරිශිෂ්ඨය
- කැඩැස්තර සිතියම හෝ අනුරේඛනය
- රජයේ ඉඩම් ආඥා පනත නියෝග 26 යටතේ ඉඩම් පැවරීම සඳහා වූ වාර්තාව
- පළාත් පාලන කොමසාරිස්ගේ එකඟතාවය
- මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශය
- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ නිර්දේශය
- නගර හා ග්‍රාම නිර්මාණ අධ්‍යක්ෂකගේ නිර්දේශය
- NBRO වාර්තාව - (ක්‍රීඩා පිට්ටනි)
ඉහත සඳහන් සියලු ලේඛන මුල් පිටපත සහිතව පිටපත් දෙකකින් පළාත් ඉඩම් කොමසාරිස් මගින් ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුය.
සියලු ලේඛන ප්‍රාදේශීය ලේකම් හෝ සහකාර ප්‍රාදේශීය ලේකම් විසින් සත්‍ය පිටපත් බවට සහතික කළ යුතුය.
අනුමැතිය ලද පසුව පැවරුම් නියෝගය පැවරුම් නියෝගයක් ලැපෙනු ඇත. එම පැවරුම් නියෝගය ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත යවා ලියාපදිංචි කර ආපසු එවනු ලැබේ. එම ලියා පදිංචි පැවරුම් නියෝගයේ පිටපතක් අදාල ආයතනය වෙත යැවිය යුතුය.
Unauthorized seizure of government lands
රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනිම, අනවසරයෙන් වගා කිරීම හෝ අනවසරයෙන් පදිංචි නොවිය යුතුය. මෙම උපදෙස් නොතකා අනවසර ක්‍රියා සිදු කරන්නන්හට සන්තකය ආපසු ලබා ගැනිමේ ආඥා පනත යටතේ අධිකරණයේ නඩු පවරා, නෙරපිම් නියෝගයක් ලබා ලැනිමෙන් පසු පිස්කල් මගින් අනවසරකරු රජයේ ඉඩමෙන් නෙරපිමට කටයුතු කරන බව කාරුණිකව දැනුම් දෙමි. මෙම නෙරපීම තුළින් රජයේ ඉඩමේ සිදු කර ඇති අනවසර වගා, අනවසර ඉදිකිරිම්, අනවසර පදිංචි වීම් හෝ කිසියම් දේපළ හානියක් සිදු වුවහොත් ඒ සඳහා රජයෙන් කිසිදු වන්දි මුදලක් ගෙවනු නොලැබේ.
Download Application














