කොලොන්න ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය 2018.10.25 දින පෙ.ව. 9.00 සිට කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ප්‍රාදේශීය ලේකම්තුමාගේ හා ආරාධිත අමුත්තන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විය. ප්‍රධාන දේශනය රාජ්‍ය සාහාත්‍ය සම්මානලාභී, ප්‍රවීන සාහිත්‍යෙව්දී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා විසින් සිදු කරනු ලැබීය. 

trees planting programme was bagun on 15 October 2018 participating divisional secretary , reagion educational director, and school principals in the Dapane primary school.

කොලොන්න ප්‍රාදේශීය මහ ලේකම් අමිල විජේරත්න මහතාගේ සහභාගිත්වයෙන් 2018-10-04 දින වැඩිහිටි දින සැමරුම් උත්සවය ඓතිහාසික මඩුවන්වෙල වලව්ව පරිශ්‍රෙය් දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ඒ සඳහා 250 කට අධික වැඩිහිටි ප්‍රජාවක් සහභාගි වූ අතර කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලදී.

உட்பிரிவுகள்

குடியுரிமை சாசனம்

Scroll To Top