Services Progress of the Divisional Secretariat of Kolonna - Year 2020
සමාජ සේවා අංශය විශේෂ වැඩසටහන්
- ජේ. පියසේන පුපුලකැටිය කෑල්ල සුෂුම්නා අබාධිත අයෙකි. රෝදපුටුව ලබා දිම/ රු. 5000.00 දිමනාව ලබා දිම/ නිවසට මිටර් 50ක් පමණ දුරින් පිහිටි කුඩා වැසිකිළිය වෙනුවට වැඩිහිටි ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන රු.50000.00 යොදා ගනිමින් කොමඩ් වැසිකිළියක් ඉදිකිරිම එහි වැඩ අවසන් කර ඇත.

- කෑල්ල වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානය ඉදිකිරිම වැඩිහිටි ලේකම් කාර්යාලය මගින් ප්‍රතිපාදන වෙන්කර ඇත. අනුමත වු මුදල 1950000.00 එහි ආරම්භක අවස්ථාව සහ මෙතෙක් සාර්ථකව ඉදිකරගෙන යයි.

- සමාජ සේවා නිවාස අරමුදල මගින් ඉදිකරගෙන යන උඩවත්ත ඉත්තකන්ද පදිිංචි ඇක්මන්සිිංඤෝ මගේ නිවාස බිරිද මියගිය එක ඇසක් නොපෙනෙන ලියුකේමියා රෝගී දරුවෙක් සිටින අයෙකි. අනුමත මුදල රු.250000.00 දැනට ලබා දි ඇති මුදල රු.100000.00

- සමාජ සේවා නිවාස අරමුදල මගින් ඉදිකරගෙන යන නැදොල බුත්කන්ද පදිිංචි හිරිපුරගේ නන්දාවති පාසල් යන දරුවන් 03ක් සිටින වැන්දඔු අයෙකි. එම අය පදිිංචි නිවස සහ ඉදිකරගෙන යන නිවාස අනුමත මුදල රු.250000.00 දැනට ලබා දි ඇති මුදල රු.100000.00

- ජේ ආරියතිලක පුපුලකැටිය කෑල්ල මොහු සුෂුම්නා අබාධිත අයෙකි. බිරිද මානසික රෝගී දරුවන් දෙදෙනෙකි. සමෘද්ධි අරමුදල හ හා ලක්ෂ 02ක ප්‍රතිපාදන යොදා ගනිමින් නිවස ඉදිකිරිම / මේ සදහා සමාජ සේවා නිවාස අරමුදල හරහා ලක්ෂයක මුදල් අනුමත වි ඇත . අනියම් සහනාධාර 20000.00 ලබා දිම/ අබාධ සහිත ලේකම් කාර්යාලය හරහා රු.15000.00 මුදලක් ලබා දිම/ රෝද පුටුවක් ලබා දිම /රු.5000.00 ජිවනාධර මුදලක් ලබා දිම.

- 2020 අබාධිත උපකරණ බෙදාදිම ප්‍රාදේශීය ලේකම්තුමාගේ සහභාගිත්වයෙන්

- මහජනාධාර සංශෝධනය අරෑපෝරුව වසම අධාරලභින් 60 සහභාගී විය. 16ක් සංශෝධනයට ලක් විය. 2020/09/15 දින ග්‍රාම නිලධාරී කාර්යාලය.

(Source: Social Development Officer)















