2019.03.16 දින පිණ්ඩපාත දානමය පිංකම කොලොන්න ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාලය, පොලිස් ස්ථානය, ප්‍රාදේශීය සභාව හා අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව කොලොන්න ප්‍රාදේශීය සභාව අසලින් පටන් ගෙන නවනැලිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය දක්වා ගරු ස්වාමීන් වහන්සේලා වැඩම කිරීම සිදු විය.

Scroll To Top