රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් නව්‍යකරණය කිරීමේ වැඩපිළි වෙල යටතේ ජාතික මහෝත්සවයක් 2019 මාර්තු මස 16 වැනි සෙනසුරාදා පෙ.ව. 9.30ට බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දී ගරු අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් නව්‍යකරණය කිරීම














