තෛපෝංගල් දින සැමරුම් උත්සවය සංකෘතික නිලධාරීගේ, ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරකගේ සහ වැවිලි ප්‍රජා සම්බන්ධීකාරකගේ සංවිධානයෙන් එග්බර්ත්වත්ත දෙමළ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිගේ සහ එම විද්‍යාලයේ දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

 

Scroll To Top