පළාත් සංස්කෘතික අමාත්‍යංශය සහ ජාතික ඒකාබද්ධතාවය හා ප්රතිසංධාන අංශයේ අනුග්‍රහය යටතේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද තෛපොංගල් උත්සවය 2020.02.06 දින එග්බර්ත් විද්‍යාලයේදී පවත්වන ලදී.
තෛපොංගල් උත්සව සැමරුම 2020