කොලොන්න ප්‍රාදේශීය මහ ලේකම් අමිල විජේරත්න මහතාගේ සහභාගිත්වයෙන් 2018-10-04 දින වැඩිහිටි දින සැමරුම් උත්සවය ඓතිහාසික මඩුවන්වෙල වලව්ව පරිශ්‍රෙය් දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ඒ සඳහා 250 කට අධික වැඩිහිටි ප්‍රජාවක් සහභාගි වූ අතර කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලදී.















