Tree cutting permits
Tree cutting permits
Obtain Permits to Fell Tree.
It is necessary to obtain permit for fell trees like jack tree, breadfruit tree, Palmairah.
Qualification
Permits are to be issued for the following situations.
After given the judgment by the court
To fell trees for development activities(Agricultural, Road development, widen the roads, electricity supply)
When building a house
Because of a natural agricultural incident
If any trees cause a danger to lives and properties.
Out worn trees.
Procedure to Apply
1. Obtain application-The application should be obtained from Grama Nildari, Divisional secretary or you can download it from the above link.
2.Required documents-
Recommendation of Grama niladhari
Deed of the land
Plan of the land
Plan of House and Other building
The letter of approved of Grama niladhari if the land is in partnership.
Document of a judgment given by the court if any.
The documents of a decision given by Prdeshiyasaba
The completed application form should be handover to Grama niladhari. Then Grama niladhari will give it to the divisional secretary.
Timber Transport Permits (New Issuances/Extensions)
දැව ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් ලබා ගැනීම.
සීමිත දැව(එබනි,කළු මැදිරිය,බුරුත,හුලංහික්,පලූ,සූරිය මාර,ගම් මාළු, හල්මිල්ල, මිල්ල, වෙලන්, පානක්ක, කුඹුක්, කොහොඹ, මී)
ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනි.ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්
සීමිත යටත් නොවන දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාදේ.
කොටස් ගාන ලද දැව,අලූත් ලී බඩු, ජනෙල් රාමු, ජනෙල් දොරවල්, දොර රාමු, දොරවල් වැනි සීමාවලට යටත් නොවන දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබා ගත හැකිය.
සීමිත වර්ග වලට අයත් හල්මිල්ල හා කොහොඹ යන වර්ග වලින් ගස් 2 කට නොවැඩි ගනනකින් ලබා ගත් කඳන් හෝ එම කඳන්
වලින් ඉරන ලද දැව හෝ එම දැව වලින් සාදන ලද ජනෙල් රාමු, ජනෙල් දොරවල් දොර රාමු, දොර පියන් ප්‍රවාහනය සඳහා
බලපත්‍ර සිටින අවස්ථාවක අදාල ග්‍රාම නිලධාරීගේ වාර්තාව ලබා ගැනීමෙන් පසුව ප්‍රාදේශීය ලේකම් විසින් නිකුත්කල
හැකිය.
දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගැනීම-පියවරෙන් පියවර ක්‍රියාවලිය
පියවර 1: ඉල්ලූම්කරු ග්‍රාම නිලධාරීගෙන් ඉල්ලූම් පතක් ලබා ගැනීම
සෑම අංශයකින්ම ඉල්ලූම් පත සම්පූර්ණ විය යුතුයි.
අවශ්‍ය කරන ආධාරක ලියකියවිලි
දැව ලබගත් ඔප්පුවේ/ප්‍රදාන ඔප්පුවේ/බලපත්‍රයේ අනුමත කරන ලද කොපියක්
දැව ලබාගනු ලබන ඉඩම රජයේ නොබෙදු ඉඩමකට/රක්ෂිතයකට මායිමීවේ නම් ඉඩමේ මිනින්දෝරු රේබා සැලැස්මෙහි මුල් පිටපත
දැව ලබා ගත්තේ වෙන්දේසියකින් නමී ඵම කුවිතාන්සිය
දැව මිලයට ගනු ලැබුයේ නම් ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද කුවිතාන්සිය
පරිත්‍යාගයක් වශයෙන් ලැබුනු දැව නම් ඒ පිළිබඳව ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ලිපිය.
දැව කැපීම සඳහා ලබාගත් බලපත්‍රය
පියවර 2: ඉල්ලූම්කරු අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය සහ ගාස්තු සමඟ සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත ග්‍රාම නිලධාරී වෙත භාර දීම.
පියවර 3: ග්‍රාම නිලධාරී වාර්තාවක් සපයා එය ඉල්ලූම් පතට ඇමිණීම.
පියවර 4: ග්‍රාම නිලධාරී අවශ්‍ය කරන ලියකියවිලි සහිත ඉල්ලූම් පත අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දීම.
පියවර 5: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉල්ලූම් පත හා අනෙක් ලියකියවිලි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යැවීම.
පියවර 6: වන සංරක්ෂණ නිලධාරි විසින් මේ ගැන සොයා බැලීම සඳහා එහි ගොස් වාර්තාවක් සපයා අනුමත හෝ විරුද්ධත්වය ප්‍රකාශ කොට එම වාර්තාව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යැවීම.
පියවර 7:ග්‍රාම නිලධාරී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාළ බලපත්‍රය මුදල් ගෙවා ලබා ගැනීම.
බලපත්‍ර කාලසීමාව දීර්ඝ කිරීම
වෙනත් ප්‍රදේශය ලේකම් කාර්යාලයකින් නිකුත් කල බලපත්‍රයක් සම්බන්ධයෙන් බලපත්‍රයේ සඳහන් කරුණු ලැබූ කාලය වාහනයේ දෝෂයක් නිසා අතරමගදී වැඩිපුර කාලයක් ගත වන්නේ නම් අදාළ ප්‍රදේශයේ පොලීසියට දැනුම් දී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තමා සතු බලපත්‍රය පොලිස් වාර්තාව ඉදිරිපත් කොට අවසර ලබා ගත යුතු වේ.
Method of obtaining timber transport
Request Documents of Timber Transport Permits
1)Request letter of Applicant
2)Recommendation letter of Grama Niladhari
3)The copy of the permit to cut the tree should be submitted to get permission to transport the tree.
Animal Transport Permits
- Cattle voucher ( schedule 06)
- Certificate on the health status (schedule03)
- Certificate of recommendation of the vehicle (schedule 04 and 05)
Business name Registration
ව්‍යාපාර නාම ලියාපදිංචිය
අයදුම්පත්‍රය නිසි ලෙස සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.
හවුල් ව්‍යාපාරයක් නම් සියලුම හවුල්කරුවන් විසින් ඉල්ලුම්පත්‍රයේ අත්සන් තැබිය යුතු අතර හවුල් ගිවිසුමක්ද ඉදිරිපත් කළ යුතුය.
ව්‍යාපාරයේ ස්වභාවය ලෙස ඔබ ව්‍යාපාරික කටයුතු ලෙස කරන සියලු කටයුතු පැහැදිලිව නිසියාකාරව සටහන් කරන්න.
ග්‍රාම නිලධාරි විසින් සම්පූර්ණ කරන ලද නිර්දේශිත වාර්තාව.
මුල් පිටපත සමග සැසදෙන බවට ග්‍රාම නිලධාරි සහතික කළ ව්‍යාපාරිකයාගේ/ව්‍යාපාරිකයන්ගේ හැඳුනුම්පත්වල ඡායා පිටපත්.
ඊට අමතරව වෙනත් කොට්ඨාශයක පදිංචි නම් ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කළ වසමේ ග්‍රාම නිලධාරින්ගෙන් ලබාගත් පදිංචි සහතිකය.
ව්‍යාපාරික ස්ථානය පිළිබඳව ව්‍යාපාරිකයාට ඇති අයිතිය බදු ඔප්පුවේ සනාථ කරන ලියවිලි,
පෞද්ගලික අයිතියක් නම්, ග්‍රාම නිලධාරි විසින් සහතික කළ ඉඩමේ මුල් ඔප්පුවේ ඡායා පිටපතක් හෝ බදු අයිතියක් නම්, ග්‍රාම නිලධාරි විසින් සහතික කළ බදු ඔප්පුවේ ඡායා පිටපතක් හා ඔබට එහි ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟත්වය පළ කරන බවට ග්‍රාම නිලධාරි සහතික කරන ලද ඉඩම හිමියාගේ අවසරය සහිත ලිපියක්.
කුලී පදනම මත ලබා ගත්තේ නම්, ග්‍රාම නිලධාරි විසින් සහතික කළ කුලී ගිවිසුමේ ඡායා පිටපතක් හා ඔබට එහි ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟත්වය පළ කරන බවට ග්‍රාම නිලධාරි සහතික කරන ලද ඉඩම හිමියාගේ අවසරය සහිත ලිපියක්.
තමාගේ ළග ඥාතියෙකුට හිමි ස්ථානයක් නම්, ඔබට එහි ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟත්වය පළ කරන බවට ග්‍රාම නිලධාරි සහතික කරන ලද ඉඩම හිමි ඥාතියාගෙන් ප්‍රකාශයක් සහ ග්‍රාම නිලධාරි විසින් සහතික කළ ඉඩමේ මුල් ඔප්පුවේ ඡායාපිටපතක්.
ව්‍යාපාරයේ ස්වභාවය අනුව පහත සඳහන් තහවුරු ගත සහතික කිරීම් ඉදිරිපත් කළ යුතුය.
ආහාරපාන නිෂ්පාදනය කරන හෝ අලෙවි කරන ව්‍යාපාරයක් නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නිර්දේශිත ලිපිය.
යම් ආයතනයක වෙළඳ නියෝජිතයකු ලෙස කටයුතු කරන්නේ නම් එම ආයතනයේ නියෝජිතයෙකු ලෙස පත්කර ඇති බවට ලිපියක්.
වාහන කුලියට දෙනු ලබන ආයතනයක් නම් ඒ සඳහා යොදවනු ලබන වාහන තමා නමින් ඇති බවට ලියවිලි / කුලියට ලබා ගත්තේ නම් ඒ බවට ලියවිලි ( අඩු තරමින් වාහන 02ක් විය යුතුය.)
ගුවන් විදුලි යන්ත්‍ර ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, විකිණීම හෝ කොටස් එකලස් කිරීමේ ව්‍යාපාරයක් නම් ඒ සදහා ගුවන් විදුලි සංස්ථාවෙන් ලබාගත් අනුමැතිය.
මුද්‍රණාලයක් නම් ඒ සඳහා ලබාගත් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුමැතිය.
දැව වෙළඳාම, ගබඩා කිරීම, යාන්ත්‍රික වඩුමඩු ආදි ව්‍යාපාර සඳහා වන සංරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබාගත් අනුමැතිය.
බටහිර ඖෂධ වෙළඳසැලක් නම් ඖෂධවේදි සහතිකය හා පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිගේ අනුමැතිය.
බාහිර රෝගි පරීක්ෂණ කටයුතු සායනයක් පවත්වාගෙන යන්නේ නම් පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිගේ අනුමැතිය.
පලිබෝධනාශක, කෘමිනාශක හා රසායනික පොහොර අලෙවිසැලක් නම් ඒ සඳහා ලබාගත් කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්ගේ අනුමැතිය.
මැණික් වෙළඳාම, කැපීම හා අපනයනය කිරීමේ ව්‍යාපාර සඳහා ලබාගත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුමැතිය.
පාසල් පොත් අලෙවි කරනු ලබන්නේ නම් ඒ සඳහා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්ගේ අනුමැතිය චිත්‍රපටි නිෂ්පාදන ව්‍යාපාරයක් නම් චිත්‍රපටි සංස්ථාවෙන් අනුමැතිය ගත් ලිපියක්.
අංක 48 දරණ ජාතික පාරිසරික පනතේ අංක 234 වගන්තිය යටතේ වූ නියමයන්ට යටත් වන එම උපලේඛනයේ දක්වා ඇති කටයුත්තක් නම් පාරිසරික ආරක්ෂක බලපත්‍රය ලබාගත යුතුය. (උදා: රසායන ද්‍රව්‍ය, සබන්, සායම්, ටයර්, වාහන සේවා ආයතන, මස් සඳහා සතුන් ඇති කරන ස්ථාන, ඉලෙක්ට්රෝ ප්ලේටින්, ගැල්වනයිස්, ඉන්ධන පිරවුම්හල්, ඉටිපන්දම් නිෂ්පාදන වැනි ව්‍යාපාර සඳහා).
විශේෂ හැකියාව අවශ්‍ය ව්‍යාපාර සඳහා එම හැකියාව තහවුරු කරන සහතික ඉදිරිපත් කළ යුතුය. (උදා: රූපලාවන්‍ය, රූපවාහිනි යන්ත්‍ර අළුත්වැඩියාව, ඉදිකිරීම් කටයුතු, සූප ශාස්ත්‍රය, පරිගණක හා අනෙකුත් උපකාරක පන්ති).
සිල්ලර වෙළඳ සැලක් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශ.
රූපලාවන්‍යාගාරයක් ලියාපදිංචි කිරීමට පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වාර්තාව.
ආගන්තුකයින් සඳහා නේවාසික පහසුකම සැපයීමේ ව්‍යාපාර සඳහා පොලිස් වාර්තාව.
හවුල් ව්‍යාපාරයක් සඳහා අදාල ගිවිසුම.
Current Charges for Business Name Registration
ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා දැනට අය කරන ගාස්තු
ව්‍යාපර නාම ලියාපදිංචිය සඳහා දැනට අය කරනු ලබන සාමාන්‍ය ගාස්තුව රු. 500/- කි. (සහතිකය නිකුත් කිරීම සතියක් තුළදි)
ව්‍යාපර නාම ලියාපදිංචිය සඳහා එක්දින ගාස්තුව රු.1500/- කි.
ව්‍යාපාර නාමය, ව්‍යාපාරයේ ස්වභාවය, ව්‍යාපාරික ස්ථානය, අයිතිය සංශෝධනය සඳහා සාමාන්‍ය ගාස්තුව රු.250/- කි. (සහතිකය නිකුත් කිරීම සති 02ක් තුළදි)එක් දිනකදි නම් රු.1250/- කි.
ව්‍යාපාරය නතර කිරීමේ සහතිකය එක් දිනකදි ලබා ගැනීමට ගාස්තුව රු.300/- කි. මෙය ලබා ගැනීමට ව්‍යාපාරය නතර කළ බවට ග්‍රාම නිලධාරි සහතිකය සමග මුල් ව්‍යාපාර නාම සහතිකය ඉදිරිපත් කළ යුතුය.
ව්‍යාපාර ලියාපදිංචි සහතිකය අස්ථානගත වීමකදි ඒ බවට ග්‍රාම නිලධාරි සහතික කළ ලිපිය සමග දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ සත්‍ය පිටපතක් ලබාගත හැකිය.ඒ සඳහා ගාස්තුව රු.25/-කි. (සහතිකය නිකුත් කිරීම සති 02ක් තුළදි)එක් දින නම් රු.150/- කි.
දඩ අය කිරීම.
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට අයදුම් කරන දිනය, ව්‍යාපාරය ආරම්භ කර ඇති දින සිට මසක කාලයක් ඉක්මවා ඇත්නම් , ඉක්මවා ඇති සෑම දිනකටම රු.10/- දඩ මුදලක් රු.2500/- උපරිමයක් (ආසන්නම වර්ෂයට) හා ඊට වැඩිවන සෑම වර්ෂයක් සඳහාම ඉහත දඩ මුදලට අමතරව වර්ෂයකට රු.500/- බැගින් අය කෙරේ.
ව්‍යාපාර නාම සංශෝධනය සඳහා ඉදිරිපත් කරන දිනය, ව්‍යායාපාරය සංශෝධනය කර මසක කාලයක් ඉක්මවා ඇත්නම් ඉක්මවා ඇති සෑම දිනකටම රු.10/- දඩ මුදලක් අය කෙරේ.
Application for business name registration
ඉල්ලුම් පත්‍ර බාගත කිරීම
- තනි පුද්ගල ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරිම සදහා ඉල්ලුම් පත්‍රය
- හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරිම සදහා ඉල්ලුම් පත්‍රය
- ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිමේ ග්‍රාම නිලධාරි සහතිකය
- ව්‍යාපාරයේ නම වෙනස් කිරිම ආදි සංශෝධන කිරිමේ ඉල්ලුම් පත්‍රය
- ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරිමට අදාල ලේඛන පරික්ෂා කිරිම/සහතික පිටපත් ලබා ගැනිම සදහා වු ඉල්ලුම් පත්‍රය
- වෙළද කටයුතු නතර කල බව දැන්විමේ ඉල්ලුම් පත්‍රය
- ව්‍යාපාරය නාමයක් ලියාපදිංචි කිරිම සදහා ඉල්ලුම් පත්රයනාමයක් ලියාපදිංචි කිරිම සදහා ඉල්ලුම් පත්‍රය
Permit to close the Business
The following documents should be submitted to the Divisional Secretariat. The following documents should be submitted to the Divisional Secretariat.
1. Business Registration Certificate
2. If the Business Registration Certificate is not available, an affidavit should be submitted.
3. A report from the Grama Niladhari stating that the business has been closed including the closing date
Liquor Permits
Liquor Permits (New Issuances / Renewals)
Issuing new permits
- Obtaining the letter of approval from the Commissioner General of Excise
- Submitting to Divisional Secretary for approval
- Charges
- Obtaining the license from Divisional SecretaryIssuance of Permits
- Notice to the Commissioner General of ExciseRenewal of License
Obtaining required documents
- Letter of approval from the Commissioner General of Excise
- Assistant Excise Commissioner's clearance certificate
- Clearance Certificate of the Commissioner General of Inland
- Revenue / Clearance Certificate of the Commissioner of Revenue of the Province where the business is located
- Checking Documents
- Approval of the Divisional Secretary
- Charges after approval
- Submit the renewal note application to the Divisional Secretary's signature
- A renewed license is issued.
Pawning Permits (New Issuances/Renewals)
Pawning Permits (New Issuances)
Issuing a new license
- Submit the application together with relevant documents.
- Obtaining Grama Niladhari Report and Police Report
- Inspection of place by Assistant Divisional Secretary
- Get the approval of the Divisional Secretary
- Charges
- Obtaining Deposits
Mining Permits (New Issuances/Renewals)
License to Renew Firearms / Gunpowder
Recommending firearm licenses
අවශ්‍ය ලිපි ලේඛන
I. ගිනි අවි බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා නිර්දේශය ඉල්ලා දිස්ත්‍රික් ලේකම් විසින් එවනු ලබන ඉල්ලීම් ලිපිය හා අදාල අයදුම්පත
II. අදාල ඉඩම් වල ඔප්පු
III. ග්‍රාම නිලධාරී වාර්තාව
IV. ඉඩම් හෝ භෝග පිළිබඳ පහත සඳහන් වාර්තා ( අදාල පරිදි)
- කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්තාව ( තේ වගාවන්ට වන හානි පිළිබඳ වාර්තා)
- රබර් පාලන දෙපාර්තමේන්තුවේ වාර්තාව( රබර් වගාවන්ට වන හානි පිළිබඳ වාර්තා)
- ගොවිජන සේවා මධ්‍යස්ථානයේ වාර්තාව( කෘෂි කාර්මික වගාවන්ට වන හානි පිළිබඳ වාර්තා)
- පොල් වගාව සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ වාර්තාව
Issuance of Explosives License Recommendation
අවශ්‍ය ලිපි ලේඛන
I. ඉල්ලීම් ලිපියක් සමඟ පුපුරණ ද්‍රව්‍ය පාලක නිකුත් කරන අයදුම්පත
II. ග්‍රාම නිලධාරී වාර්තාව
III. පරිසර වාර්තාව/පරිසර ආරක්ෂණ බලපත්‍රය
IV. පොලිස් වාර්තාව
V. ඉඩම් පරිහරණ වාර්තාව
VI. අදාල පරිදි ජනපද නිලධාරී වාර්තාව
VII. කැණීම් කර්මාන්තයක් නම් වලංගු කැණීම් බලපත්‍රය
Vehicle Revenue License
Vehicle Revenue License
වාහන ආදායම් බලපත්‍රයක් නිකුත් කිරීම
ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත ( මුල්පිටපත නැති විටකදී එම්.ටී.ඒ.11 ආකෘති පත්‍රය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වරයෙකුගේ නිළ මුද්‍රාව සහ අත්සන සහිතව ඉදිරිපත් කල යුතුය)
කල් ඉකුත් නොවූ රක්ෂණ සහතිකය
විකෘති /අබලන්/අපැහැදිලි නොවූ රියදුරු බලපත්‍රය
පසුගිය වර්ෂයේ ආදායම් සහතිකය
පහසු ගෙවීමේ ක්‍රමයට ලබාගත් වාහනයක් නම් අදාල මුල්‍ය ආයතනයෙන් සහතික කල මාස 3 ක් ඉකුත් නොවූ ලියාපදිංචි සහතිකයේ පිටපතක්
වායු විමෝචන සහතිකය
ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත
ආයතනයේ නිළ මුද්‍රාව යෙදූ අත්සන සහිත සහතිකය
ලොරි, මෝටර් කෝච් සඳහා යෝග්‍යතා සහතික
වායු විමෝචන සහතිකය
මාර්ගස්ථ මගී ප්‍රවාහන බස්රථ සඳහා (ඔමිනි බස්රථ /මෝටර් කෝච්)
I.පළාත් සභාවේ අනුමත ස්ථාන වලින් අදාල වර්ෂය සඳහා මාස 2 ක් ඇතුලත ලබාගත් යෝග්‍යතා සහතිකය (රිසිට්පත සමග)
II.අදාල වර්ෂය සඳහා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් නිකුත් කල මගී ප්‍රවාහන අවසර පත්‍රය (ජායා පිටපතක් සමග)
නිදහස් වාහන සඳහා
ඉහත අවශ්‍යතා සියල්ල සපුරා ඇති විටදී ආදායම් බලපත්‍රය නිකුත් කරනු ලැබේ.
අදාල වර්ෂයේ ආදායම් බලපත්‍රය අස්ථාන ගතවූ විටකදී
මාස 6 ක් කල් ඉකුත් නොවු පොලිස් වාර්ථාවක්
ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත
කල් ඉකුත් නොවූ රක්ෂණ සහතිකය
පොලිස් වාර්තාව ලබාගත් දිනයේ සිට ඉතිරි මාස සඳහා අදාල බලපත්‍ර ගාස්තුව
වායු විමෝචන සහතිකය
Sand Excavation
Grama Niladhari permit issued for transporting soil-gravel for domestic purposes
අවශ්‍ය ලිපි ලේඛන
I. ඉල්ලීම් ලිපිය
II. ග්‍රාම නිලධාරී හා පරිසර නිලධාරී (පරිසර නිලධාරි නොමැති නිසා ජනපද නිලධාරී හෝ ඉඩම් පරිහරණ නිලධාරී) නිර්දේශ කරන ලද ඉල්ලුම්පත්‍ර
III. වැලි ගොඩ දමන ඉඩමේ අයිතිය අන් අයෙක් සතු නම් එම ඉඩම් හිමියාගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය(මෙය ග්‍රාම නිලධාරි ඉදිරියේ අත්සන් කළ යුතුයි)
Permit for excavation of sand
අවශ්‍ය ලිපි ලේඛන
I. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් අවශ්‍ය තොරතුරු නිර්දේශ ඉල්ලා එවන ලද ආකෘති පත්‍රය
II. තොරතුරු නිර්දේශය සඳහා නිකුත් කරනු ලබන ආකෘති පත්‍රය
III. ග්‍රාම නිලධාරී වාර්තාව/ පදිංචි සහතිකය
IV. පරිසර වාර්තාව/ ඉඩම් පරිහරණ වාර්තාව/කෘෂිකර්ම කමිටුවේ වාර්තාව
V. භූමියේ අයිතිය සනාථ කරන ලියවිලි
VI. විශේෂිත අවස්ථා වලදී පහත සඳහන් ආයතන මගින්ද වාර්තා කැඳවිය හැක
- මධ්‍යම පරිසර අධිකාරීය
- ජාතික ජල සම්පාදන මණ්ඩලය
- පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
- ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය














